14 December 2011

මේ දවස් වල අපි අපි වගේ...!

Blog ලිවිල්ල පැත්තකට දාලා Programing කරන්න පටන් ගත්තෙ දැන් සති 2 ක් 3ක් විතර ඇති.අලුත් වැඩකට අත ගැහුවෙ මේ සැරේ නං මේක හොඳට කරනවයි කියලා හිතාන. අතීත කාලය අමතක කරන්න මේක තමයි හොඳම ක්‍රමේ කියල මං හාහා පුරා කියලා වැඩේට අත ගැහුවෙ Pascal වලින්. Program 1ක් 2ක් විතර ලිව්වා.තව ඉගෙන ගන්න ඕනෙ.


ඉස්සරහට යද්දි වැඩේ Set වෙයි කියලා හිත කියනවා. පොත් ටිකක් හොයා ගත්තා වැඩේට උදව්වට. Download කරනව හිටු කියලා එක එක පාඩම්. Virus වලටත් අහුවුණා ඔය වැඩෙන්. යන්තම් ඇඟ බේරගත්තා.


 Blog ලියන්න පටන් ගත්තෙ හිතේ දුක අඩු කරගන්න හිතන්නෙ. ඒකෙන් වුණේ කෙහෙල්මල් අතීතය ආයෙම මතක් වෙන එක විතරයි. පරණ කතා මේ Blog එකේ ලියලා තිබ්බට එයා බලන්නෑ. ඒක මං දන්නවා. අනික ඒවයෙන් එයාට දැන් වැඩක් නෑ. ඒ හින්දා අතීතකාලයට තිත තියන්න මං කල්පනා කලා. අතීතයක් නැතුව වර්තමානයක් නෑ තමා. ඒත් අතීතය හින්දා මගෙ වර්තමානය චාටර් කරගන්න බෑ.

මේකට කියන්නෙ පුනරාගමනය කියලයි...!

හික්..හික්..හික්...!!!






4 comments:

  1. සුභ පැතුම්.....
    හිතට ධෛර්ය්‍ය ලැබෙන්න

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි වැලිමැඩි අයියේ...

    ReplyDelete
  3. ela ela ohoma yan yaluwa
    program liyanna help eka internet eken hoyagattaki ban baya natuwa igena ganin

    ReplyDelete
  4. Thanks Dedunu..උඹ තමයි බං මට මේ වෙනකම් උදව් කලේ Blog එක හදාගන්න.

    ReplyDelete

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

.